මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වැය කරන මුදල ඉහළට

    අප්‍රේල් 24, 2015
    සෞඛ්‍ය අමාත්‍යාංශයත් රජයත් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කර ඇති බවත් කිසිදු ජාත්‍යන්තර ආයතන හෝ සංවිධාන මත යැපෙන්නට අවශ්‍යතාවක් නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
     
    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා මේ වන විට ජාතික ආදායමෙන් 1.84%ක් රජය වැය කරනු ඇත. එය එය 3% දක්වා වැඩි කරන්න රජය තීරණය කර ඇත. රජය මේ වන විට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අවශ්‍ය සියලු ම මුල්‍ය හා මානව සම්පත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය දැනුවත් කිරීමකදී ප්‍රකාශ කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya