අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ගාලු සමය - 2015"

    අප්‍රේල් 23, 2015
    "ගාලු සමය" 2015 උළෙල සහ සැණකෙළිය දෙසැම්බර් 27 සිට 31  දක්වා ගාල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
     
    දකුණු පළාත් සභාවේ සහ ගාල්ල මහනගර සභාවේ සහයෝගය ඇති ව පැවැත්වෙන මෙම උළෙල සහ සැණකෙළිය මෙම වසරේ පැවැත්වීම පිණිස අවශ්‍ය කටයුතු යොදා ඇත්තේ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යංශය විසිනි.
     
    දකුණු සිරිලක, විශේෂයෙන් ම ගාලු දිස්ත්‍රික්කයේ සොඳුරු බව, අභිමානය සහ අසිරිය ලොවට කියාපෑමේ අරමුණින් සංවිධානය කරන මෙම උළෙල සහ සැණකෙළිය සංචාරක ආකර්ෂණය දිනාගත හැකි වැඩසටහන්, කෘෂිකාර්මික, වෙළෙඳ හා කාර්මික ප්‍රදර්ශන හා සැණකෙළි ආදියෙන් සමන්විත වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya