මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ රබර් වෙන්දේසියේ මිල ගණන්

    අප්‍රේල් 23, 2015
    කොළඹ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව අද (23) දින කොළඹ රබර් වෙන්දේසියේ දුම්ගැසූ දාරරොටී මිල ගණන් පිළිබඳ ව ප‍්‍රකාශයට පත්කර ඇත. 
     
    ඒ අනුව ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල  රුපියල් 244.30කි. එය පසුගිය මාර්තු මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 222.00ක් විය.
     
    ආර්.එස්.එස්. 02 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල  රුපියල් 239.00ක් වූ අතර එය පසුගිය මාර්තු මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 219.00ක් විය.
     
    ආර්.එස්.එස්. 03, ආර්.එස්.එස්. 04  සහ ආර්.එස්.එස්. 05 වර්ග අද දින කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් වී නැත.
     
    මීළඟ රබර් වෙන්දේසිය ලබන 28 දින පැවැත්වේ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya