මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට හෙදියන් සඳහා මානසික සෞඛ්‍ය පිළිබඳ ඕස්ට්‍රේලියාවේ විශේෂ පුහුණුව

    මාර්තු 26, 2015
    ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් Charlotte Bludel මහත්මිය ඊයේ (25) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය හසන් අලි මහතා මුණ ගැසිණි.
     
    දෙරටේ සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ සංවර්ධනය පිළිබඳවත් මෙරට රෝහල්වල ක්‍රියාත්මක හෙද සේවය පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඉදිරියේදී මෙරට හෙදියන් සඳහා මානසික සෞඛ්‍ය පිළිබඳ ඕස්ට්‍රේලියාවේදී විශේෂ පුහුණුවක් ලබා දීමට ද මේ අවස්ථාවේදී ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්තුමිය කැමැත්ත පළ කළේය.
     
    මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලේකම් පර්ල් වීරසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya