මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිට උපන් ගමෙන් මහත් හරසර

    ජනවාරි 25, 2015

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෝපා වැව ක්‍රීඩාංගණයේ අද පස්වරුවේ (25) පැවති ජන රැළියට සහභාගී විය.

    එහි දී ජනතාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී.

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    thopa wawa 1thopa wawa 2thopa wawa 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya