මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ ආගමික වතාවත්වල

    ජනවාරි 25, 2015

    රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් පසු අද (25) පස්වරුවේ පුලතිසිපුර සිය ආදරණීය ජනතාව හමුවීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රථමයෙන් පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය‍.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    විහාරාධිපති සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ උපාලි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය එහි දී සෙත් පිරිත් සජ්ඡායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

     

    SDF

     

    polonnaru 3polonnaru 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya