මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජකීය විද්‍යාලයේ EDEX අධ්‍යාපන ප්‍රදර්ශනය විවෘත වේ

    ජනවාරි 24, 2015
    කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 12වන වරටත් සංවිධානය කළ EDEX අධ්‍යාපන ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (23) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ දී විවෘත කෙරිණි.
     
    ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා ප්‍රදර්ශනය නැරඹීමට ද එක් විය.
     
    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම්. රවි කරුණානායක, ගයන්ත කරුණාතිලක මහත්වරු, විදුලහල්පති උපාලි ගුණසේකර, ප්‍රදර්ශන සංවිධාන සභාපති කමල් අබේසිංහ මහත්වරු, දෙමාපියන්, ආදි සිසුන්, පාසල් සිසු දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya