අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආණ්ඩුකාරවරු තිදෙනෙකු දිවුරුම් දෙති

    ජනවාරි 24, 2015
    බස්නාහිර, දකුණ සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ඊයේ (23) ජනාධිපතිලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දී දිවුරුම් දුන්හ. 
     
    ඒ අනුව කේ.සී. ලෝගේෂ්වරන් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, හේමකුමාර නානායක්කාර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, වයඹ ආණ්ඩුකාරවරයා ලෙස අමරා  පියසීලි රත්නායක මහත්මියත්ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී ඇත.
     
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (අ) ව්‍යවස්ථා ප්‍රකාර ව ජනාධිපතිතුමා විසින් මෙම පත් කිරීම් සිදු කොට ඇත.
     
    DB
     
    3-new govners 1
     
    3-new govners 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya