මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන් දේශීය ආහාර වැඩසටහනක්

    දෙසැම්බර් 20, 2014
    මුල්තැන අම්මාට යන ආකල්ප ප්‍රවර්ධන හා ස්වයං රැකියා, දේශීය ආහාර වැඩසටහනක් ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා වාද්දූව නගරයේ දී පැවැත්විණි.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුළු අපනයන හා බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් ප්‍රදේශවාසී කාන්තාවන් වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිනි කුමුදුනී ගුණසේකර මහත්මිය විසිනි.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රී කමලා රණතුංග මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya