අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම ප්‍රථම ජාතික සම්මේලනය ජනපති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 22, 2014
    දිවි නැගුම ප්‍රථම ජාතික සම්මේලනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්විණි.
     
    රට පුරා දිවි නැගුම බැංකු 1073ක කොට්ඨාස නියෝජනය කරමින් පනස් දහසකට අධික ජනකායක් සහභාගි වූ මෙම ජාතික සම්මේලනය අතිශය සාර්ථක අයුරින් පැවැත්විණි.
     
    රුහුණු විශ්වවිද්‍යා‍ලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් ප්‍රධාන සර්වාගමික පූජක පක්ෂය සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජ්‍යේෂ්ඨ අමාත්‍යවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි, අතාවුද සෙනවිරත්න, අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුසන්ත පුංචිනිලමේ, එම්.එල්.එම්. හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, දුමින්ද සිල්වා, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    DB
     
    DIVI neguma 1
     
     
    DIVI neguma 2
     
     
    DIVI neguma 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya