අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වර්ණ පුරවර සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 21, 2014
    පළාත් පාලන ජාතික සමුළුව හා ස්වර්ණ පුරවර සම්මාන උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්විණි.
     
    පළාත් පාලන කළමනාකරණ තරගයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ තරගයේ සහ මහජන පුස්තකාල තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත් පළාත් පාලන ආයතන වෙත සම්මාන හා ත්‍යාග ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ඒ.එල්.එම්. අතාවුල්ලා, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    02
     
     
    03
     
    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya