අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියතලාවේදී ජනාධිපතිතුමා වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක්

    සැප්තැම්බර් 14, 2014

    බදුල්ල දිස්ත්‍රික්කයේ ඊයේ (13) පැවති උත්සව සහ වැඩසටහන් රැසකට සහභාගි වීමට එහි සංචාරය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් දියතලාව නගරයේ දී විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.


    ඒ සඳහා රැස් ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව මහත් හරසරින් යුතු ව ජනාධිපතිතුමා ව පිළිගත් අතර එම ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා, ඔවුන් සමඟ සුහද කතා බහක නිරත විය.

    NDH/pmu

    02 3

     

     

    04 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya