මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය ජනපති විවෘත කරයි

    සැප්තැම්බර් 02, 2014

    මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ රාජ්‍ය සේවය ජනතාව වෙත තවත් සමීප කරමින් ඉදිකෙරුණු මොනරාගල පස් මහල් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) විවෘත කෙරිණි. 


    බැංකු, තැපැල් කාර්යාල ඇතුළු සියලු සේවාවන් එකම වහලක් යටින් ඉටු කර ගැනීමට අවස්ථාව සලසමින් අංග සම්පූර්ණ ගොඩනැගිලි සංකීර්ණයක් ලෙස මෙය නිමවා ඇත.


    ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකළ ලංකා බැංකු ශාඛාව ද මෙහිදී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    අමාත්‍යවරුන් වන ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, සුමේධා ජී. ජයසේන, විජිත් විජිතමුණි සොයිසා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජගත් පුෂ්පකුමාර, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත බේරුගොඩ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන්, මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ. පතිනාදන් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    05

     

    08

     

    11

     

    12

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya