අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සේවය තුළ පෝෂණවේදීන්ගේ සියලුම පුරප්පාඩු පිරවීමට කටයුතු කරනවා

    අගෝස්තු 22, 2014

    සෞඛ්‍ය සේවය තුළ සිටිය යුතු පෝෂණවේදීන්ගේ සංඛ්‍යාව 45 දෙනෙකු වුවත් මේ වන විට සේවයේ නිරත වන්නේ 04 දෙනෙකු බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    රජයේ රෝහල් සඳහා පෝෂණවේදීන්ගේ හිඟයක් පවතින බැවින් නව බඳවා ගැනීම් සඳහා කටයුතු කරමින් පවතී. ඊට අදාළ විභාගය පසුගිය 16 දින පැවැත්වූ බව පැවසූ අමාත්‍යවරයා ඉතා ඉක්මනින් මේ සියලුම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya