අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිනමාවේදී ලෙස්ටර්ට ජනපතිගෙන් උපන්දින සුබපැතුම්

    අප්‍රේල් 06, 2014

    ඊයේ (05) සිය 95 වැනි ජන්ම දිනය සැමරූ ජ්‍යේෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජන්ම දින සුබපැතුම් පිරිනැමීය.

     

    ඊයේ (05) රාත්‍රියේ ඒ මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා ඒ මහතාගේ සුවදුක් විමසා සුහද පිළිසඳරක නිරතවෙමින් දීර්ඝායුෂ පැතුවේය.

     

    දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යේෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉටුකරන මෙහෙවර සඳහා උපහාර තිළිණයක් ද ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.

     

    කලාකරුවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

     

    HC/pmu_Pix By : Nishanka de Silva

    President greets Dr. Lester James Peiris 1

    President greets Dr. Lester James Peiris 2

    President greets Dr. Lester James Peiris 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya