අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව තානාපතිවරු සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපතිතුමා වෙත අක්තපත‍්‍ර භාර දෙති

    අප්‍රේල් 05, 2014

    නව තානාපතිවරු දෙදෙනෙක්, මහ කොමසාරිස්වරයෙක් සහ වතිකානු ශුද්ධාසනයේ තානාපතිතුමා ඊයේ (04) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර පිළිගැන්වූහ.

     

    New High Commissioner Mr. Pius Dunaiski Credentials to President Rajapaksa
    නැමීබියාව පියස් දුනයිස්කි මහතා (Mr. Pius Dunaiski) - මහ කොමසාරිස්

     

    New Ambassador Mr. Alexandre Cece Loua Credentials to President Rajapaksa
    ගිනි රාජ්‍යය ඇලෙක්සැන්ඩර් සෙසේ ලූවා මහතා (Mr. Alexandre Cece Loua) - තානාපති

     

    New Ambassador Mr. Zigmund Bertok Credentials to President Rajapaksa

    ස්ලොවැක් ජනරජය සිග්මන්ඞ් බර්ටොක් මහතා (Mr. Zigmund Bertok) - තානාපති

     

    HE Monsignor Pierre Nguyen Ban Tot
    වතිකානු ශුද්ධාසනය අතිගරු මොන්සිග්ඤාර් පියරේ එන්ගුයෙන් බැන් ටොට් (HE Monsignor Pierre Nguyen Ban Tot) - අපෝස්තලික තානාපති

     

     

    HC/pmu_Pix by : Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya