අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්ත්‍රී කරු ජයසූරියගේ පනත් කෙටුම්පතකට ආණ්ඩු පක්ෂයේ විරෝධය

    ජූලි 23, 2014

    ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට අද (23) පාර්ලිමේන්තුවේ දී අවසර ඉල්ලා සිටි අතර ඊට ආණ්ඩු පක්ෂය ඊට විරුද්ධ බව සභානායක, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දන්වා සිටියේය. 


    ඒ අනුව සභාවේ මත විමසීමෙන් පසුව විරුද්ධ බවට වැඩියෙන් හඬ නැගුණු නිසා අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ජයසූරිය මහතාට අවසරය නොලැබුණි. 

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya