අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාප මන්ත්‍රී සජිත්ට කතානායකගෙන් තරයේ අවවාද

    ජූලි 23, 2014

    පෙත්සම් කාරක සභාවේ නියෝග ක්‍රියාත්මක නොවන බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට විරෝධය පළ කළ කතානායක චමල් රාජපක්ෂ මහතා ඇහිඳගෙන එන්නේ නැතුව කරුණු දැනගෙන කතා කරන ලෙස තරයේ අවවාද කළේය.


    කතානායකවරයා මේ බව පැවසුවේ රීති ප්‍රශ්නයක් මතුකරමින් මහජන පෙත්සම් කාරක සභාවේ නියෝග ක්‍රියාත්මක නොවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරුණු දක්වන්නට යාම නිසාය.


    අදාළ කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරීන් හා මහජන පෙත්සම් කාරක සභාව එකට එකතු වී අවශ්‍ය පියවර ගෙන ඇති  බවත් එම සාකච්ඡාවට නොපැමිණීම ගැන කනගාටුවත් පළ කළ කතානායකවරයා මහජන පෙත්සම් කාරක සභාවේ නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත් බවත් කාරණය විසඳුවාට පසු ප්‍රචාරයක් ලබාගන්න කටයුතු නොකළ යුතු බවත් පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya