අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම්බන්ධීකරණ ලේකම්වරුන් පත්කිරීමේ අයිතිය ජනපති සතුයි

    ජූලි 22, 2014

    ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරුන් පත්කිරීමේ අයිතිය ජනාධිපති සතු වන බවත් රටේ දියුණුව වෙනුවෙන් ඔවුන් හොඳින් කටයුතු කර ගෙන යන බවත් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

     

    සම්බන්ධීකරණ ලේකම්වරුන් පත් කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද උප ඇමතිලා ද යන්න ගැටලුවක් නැහැ. එම අය පත්කරන්න නොහැකි බවට නීතියක් ද නැහැ. විවිධ කටයුතු සඳහා පත්කිරීමේ අවස්ථාවක් පවතින බව ද ඔහු අවධාරණය කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya