අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවෙයි.......

    මාර්තු 27, 2017
    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා (24) සන්ධ්‍යාවේ රුසියාවේ මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග සුහද හමුවකට එක්විය.
    රුසියාවේ  සේවය කරන වෘත්තිකයින්, අධ්‍යාපනය ලබන සිසුන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුඑ ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය කරමින්  ශ්‍රී ලාංකිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
    අමාත්‍යවරුන් වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් ද රුසියාවේ ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ඇතුඑ තානාපති කාර්යාලයේ නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    ( ඡායාරූප : සුදත් සිල්වා)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya