අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගොඩ, රාජකීය විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

    මාර්තු 24, 2017

    ගාල්ල, නාගොඩ රාජකීය විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) සහභාගී විය.

    මේ අවස්ථාවට ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya