අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ආයතන විකුණා දැමීමේ කිසිදු සැලැස්මක් නෑ- අග්‍රාමාත්‍ය

    මාර්තු 21, 2017

    රාජ්‍ය ආයතන විකුණා දැමීමේ කිසිදු සැලැස්මක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය ආයතන විකුණා දැමීමේ සැලැස්මක් තිබෙනවාදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් ද සොයිසා මහතා යොමු කළ වාචික පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.

    මෙහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා  මෙසේ පැවසී ය. රාජ්‍ය ආයතනවලට තව තවත් පුද්ගලික මුදල් ලබාගෙන ඉන් මුදල් උපයා ගන්නයි බලාපොරොත්තු වන්නේ. විකිණීමට වුවමනා නෑ. මේව දියුණු කර ඉදිරියට ගෙන යන්නයි අවශ්‍යයයැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya