අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අම්බලන්තොට නව සංස්කෘතික මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයි

    මාර්තු 17, 2017

    අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් ඉදිකරන ලද අම්බලන්තොට නව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම ඊයේ  (16) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    නව සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා අනතුරුව සංස්කෘතික මධ්‍යස්ථානයේ සාමාජික සාමාජිකාවන් ලියාපදිංචි කිරීම ද සිදුකළේය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන එස්.බී නාවින්න, මහින්ද අමරවීර, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල්, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩී.ස්වර්ණපාල ඇතුඑ මැතිඇමතිවරුන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya