අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රේෂ්ඨ රුසියන් විප්ලවයේ සියවස් සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 14, 2017

    1917 ශ්‍රේෂ්ඨ රුසියන් විප්ලවයේ සියවස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13)  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

    ''පෙබරවාරියේ සිට ඔක්තොබර් දක්වා රුසියානු විප්ලවයේ උරුමය සහ අද ශ්‍රී ලංකාව'' මැයෙන් මෙහි මුඛ්‍ය දේශනය මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා විසින් සිදු කරන ලදී.

     

    සියවස් සැමරුම් උළෙලට සමගාමීව සංවිධානය කෙරුණු ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ඇතුළු වාමාංශික නායකයින් රැසක්  සැමරුම් උළෙලට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya