අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත කෙටුම්පත විවාදයට - තිරසර සංවර්ධනයට යාන්ත්‍රණයක් ඇති කිරීම අරමුණයි

    මාර්තු 08, 2017

    රජය තිරසාර සංවර්ධනයට කැපවී සිටින බවත් ඒ සඳහා යාන්ත්‍රණයක් ඇති කිරීමට ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත ගෙන ඒමෙන් බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත විවාදය සඳහා අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය. කැනඩාවේ ක්‍රියාත්මක තිරසාර සංවර්ධන සභාව මෙම කෙටුම්පතට ආදර්ශයට ගත් බව කී අග්‍රාමාත්‍යවරයා,උපාය මාර්ග ක්‍රියත්මක කිරීම සභාවට බාර දී තිබෙන බවත් වසර 15ක වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවත්  අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya