මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල්තබයි

    මාර්තු 08, 2017

    පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට කල්තබන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු  මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම  එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව  ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබාදෙන්නැයි සිදු කළ ඉල්ලීමට අද (08) කතානායකවරයාගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් කතානායකවරයා සභාව විනාඩි දහයකට  කල්තැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya