මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව හා ජපානය අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම - මහාචාර්ය මොන්ටි කාසිම් විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

    මාර්තු 04, 2017

    ශ්‍රී ලංකාව හා ජපානය අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීමට හා ජපානයේ උසස් අධ්‍යාපනයට ලබාදුන් දායකත්වය අගයමින් මහාචාර්ය මොන්ටි කාසිම් මහතා ජපන් අධිරාජ්‍යයේ විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් විශේෂ උත්සවයක් පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතාගේ නිල නිවසේ දී සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya