අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සක්යා සරසවි අභිෂේක මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 03, 2017

    2015 හා 2016 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයන්හි විශිෂ්ට ප‍්‍රතිඵල ලැබ සරසවි වරම් දිනූ සක්යා උසස් අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් පැවැත්වුණු “සක්යා සරසවි අභිෂේක මංගල්‍යය” ඊයේ (02) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක් විය.

     

    උසස් පෙළ කඩඉම විශිෂ්ට ලෙස සමත්වූ සක්යා දූ පුතුන්ට මෙහිදී සිය සුබපැතුම් පිරිනැමූ ජනාධිපතිතුමා විශිෂ්ටතා දැක්වූ සිසුන්ට සම්මාන සහ තිළිණ ප‍්‍රදානය කිරීමට ද එක් විය.

     

    අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සක්යා සමූහයේ සභාපති බණ්ඩාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya