මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප්‍රථම ජාතික සමුඑවට ජනපති එක්වෙයි

    මාර්තු 01, 2017

    ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ ප්‍රථම ජාතික සමුළුව ඊයේ (28) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද ඊට එක්විය.

    ශ්‍රී ලංකා ජාතික මහා සභාව විසින් සම්පාදනය කළ තිරසර යුගයක මග නම් වූ ජාතික සැලැස්ම මෙහිදී ශ්‍රී ලංකා ජාතික මහ සභාවේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේල පූජ්‍ය කොටපොල අමරකිත්ති නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය දල අන්‍යාගමික පූජකවරුන් දල අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්තල මහින්ද අමරවීරල ඩිලාන් පෙරේරා යන මහත්වරුන් සහ විද්වතුන්ල ව්‍යාපාරිකයින්ල සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින්ල රාජ්‍ය සේවකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya