අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්මිරිස් වගාව ප්‍රචලිත කිරීමට විශේෂ ව්‍යාපෘතියක් - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය

    පෙබරවාරි 21, 2017

    උසස් තත්ත්වයේ ගම්මිරිස් වගාව රටේ ප්‍රචලිත කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අසන ලද වාචික පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    ගුණාත්මක ගම්මිරිස් වගවන් සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන බව කී අමාත්‍යවරයා,ගම්මිරිස් වගකරුවන්ට අවශ්‍ය පහසුකම්, සහන සැලසීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya