අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති චීන ජනපති හමුවේ

    ජනවාරි 18, 2017
     
    ස්විට්සර්ලන්තයේ ඩවොස් නුවර පැවැත්වෙන 2017 ලෝක ආර්ථික සමුළුවට සහභාගි වී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා සහ චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (HE Xi Jinpin) මහතා හමු ව තිබේ.
     
    මෙහිදී ද්වී පාර්ශවික වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡා කොට ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya