මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටී.බී. ජයා මාවතේ නව මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කෙරේ

    ජනවාරි 18, 2017
    කොළඹ, ටී.බී. ජයා මාවතේ ඉදිකෙරුණු මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික දෙපාර්තමේන්තුවට අයත් නව මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (17) පස්වරුවේ විවෘත කෙරිණි. 
     
    මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පූජකතුමන්ලා ද අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.එම්.වී. හපුආරච්චි මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya