මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගජසමරගම' ආදර්ශ ගම්මානය ජනතා අයිතියට

    ජනවාරි 12, 2017

    ලුණුගම්වෙහෙර, වැලිගත්ත, 'ගජසමරගම' ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීම අද (12) සිදු කෙරිණි.

    අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම සිදු විය.

    මේ අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් විශාල ජනතවක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya