මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වධ හිංසාවට තිත පා ගමනට ජනපති එක් වෙයි

    ජූලි 01, 2016

    වධ හිංසාවට තිත, තේමාව යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කොට තිබූ පා ගමනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.

    මෙම පා ගමන බොරැල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිටින් ඊයේ (30)  ගමන් ආරම්භ කෙරිණි.

     

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකල මානව හිමිකම් කොමිෂන් සභා සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඇතුළු කොම්සමේ කොමසාරිස්වර, මානව හිමිකම් ක්‍රියාධරයන්, පාසැල් සිසුන් ඇතුඑ විශාල පිරිසක් මෙම පා ගමනට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya