අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් කොමසාරිස් අගමැති හමුවෙයි

    පෙබරවාරි 09, 2016

    ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු අද (09) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවීමට නියමිතය.

    මෙම විශේෂ හමුව අද පෙරවරු 9.30ට අරලියගහ මන්දිරයේ දී සිදුවීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya