මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තාවන්ගේ සහ ළමුන්ගේ සංවර්ධනය වෙනුවෙන් අයවැයෙන් විශාල අවධානයක් යොමු කර තිබෙනවා

    නොවැම්බර් 28, 2015

    කාන්තාවන්ගේ සහ ළමුන්ගේ සංවර්ධනය වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල අවධානයක් යොමු කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරිය අද (28) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ
    විවාදයේ අඳහස් දක්වමිනි.


    අපේ අනාගතය දරුවන්. ශක්තිය කාන්තාවයි. අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව අවබෝධයකින් කටයුතු
    කරනව.ජනධිපතිතුමා, අගමැතිතුමා දරු පරපුරේ අනාගතය වෙනුවෙන් උනන්දුවක් දක්වන නායකයන් දෙදෙනෙක්.

    මෙම අයවැය සැබෑ විප්ලවයක් ගෙන දෙන අයවැයක් .අපේ ජාතික ආණ්ඩුව සුරංගනා කතා කියලා,පොතට සීමා වූ අයවැයක්
    ගෙනාවේ නෑ.අයවැයෙන් අනාගත පරපුර වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා.කෘෂිකර්මාන්තය නගාසිටිවීමට
    විශාල මුදලක් ද මෙවර අයවැයෙන් වෙන්කර තිබෙන බවද අමාත්‍යවරිය පැවසුවාය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya