අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහන් තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

    සැප්තැම්බර් 02, 2015

    අභාවප්‍රාප්ත සහන් තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද උදෑසන මතුගම පිහිටි නිවසේදී අවසන් ගෞරව දැක්වුයේය.

    සහන් තෙවරප්පෙරුම, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ වැඩිමහල් පුත්‍රයාය. මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතාද ජනාධිපතිතුමා සමඟ මේ අවස්ථාවට එක්විය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya