අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ සුවිශේෂි කාර්ය භාරයක් තිබෙනවා- ජවිපෙ නායක

    සැප්තැම්බර් 01, 2015

    පාර්ලිමේන්තුවට සුවිශේෂි කාර්ය භාරයක් පැවරී තිබෙන බවත් සියලු ජාතීන් හා අාගමික පැතිකඩ නියෝජනයක් තිබෙන බවත් කතානායකවරයාට සුබ පැතුම් එක්කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (01) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ කෝටි 2ක් වන ජනතාවගේ වගකීම පාර්ලිමේන්තුවේ 225 දෙනා වෙත පැවරී තිබෙන බවයි.

     

    වගකීම් ඉටු කරන පාර්ලිමේන්තුවක වගකීමෙන් කටයුතු කළ යුතු බවත් කතානායකවරයා වෙත ඉතා සංකීර්ණ පාර්ලිමේන්තුවක සැබෑ අවශ්‍යතා හඳුනාගනිමින් කටයුතු කිරීමේ වගකීම පැවරී තිබෙන බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya