අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහයෝගය ලබා දෙනවා - ආර්. සම්බන්ධන් මහතා

    සැප්තැම්බර් 01, 2015

    පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා සහයෝගය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පැවසීය.

    එම පක්ෂය වෙනුවෙන් කතානායකවරයා සුබාශිංසන එක්කරමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කළ යුතු බව ද සඳහන් කළේය.

    අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වැදගත් කාර්ය භාරයක් සිදු කිරීමට තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya