අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරනවා- හිටපු විපක්ෂ නායක

    සැප්තැම්බර් 01, 2015
    පාර්ලිමේන්තුවේ නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට කතානායකවරයා පුරෝගාමී වේ යැයි බලාපොරොත්තු වන බව නව කතානායකවරයාට සුබ පැතුම් එක්කරමින් හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (01) පාර්ලිමේන්තුවේදී පැවසීය.
    ඒ මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව ශිෂ්ට හා ශිලාචාර ආයතනයක් ලෙස ජනතාවගේ වගකීම් ඉටු කරන ආයතනක් ලෙස පවතී යැයි බලාපොරොත්තු වන බවයි.
    වර්ෂයක කාලයක් ඇතුළත නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමේ වගකීමක් කතානායකවරයාට තිබෙන බවත් එය මාර්ග සැලැස්මක් මත ඇති කරණු ඇතැයි අපේක්ෂා කරන බවත් හිටපු විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya