අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ශිෂ්‍යත්වය සමතුන්ට ‍ශිෂ්‍යත්ව

    ජූලි 31, 2015

    කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ 2014 වර්ෂයේ ශිෂ්‍යත්වය සමත් දූ පුතුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධාත්වයෙන් ඊයේ (30) පැවැත්විණි

    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් යුතුව පිළිගත් අතර බාලදක්ෂ බාලදක්ෂිකාවන්ගේ උත්තමාචාරයද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විනි.

    ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුලු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya