අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ අධිවේග මාතර සිට හම්බන්තොටට දිගු කෙරේ

    ජූලි 04, 2015
    දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමේ ඉදිකිරීම් කටයුතුවල සමාරම්භය අද (04) පෙරවරු 10.45ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර දී සිදු කෙරේ.
     
    දක්ෂිණ අධිවේගී මාර්ගය පළමු අදියර යටතේ කොළඹ සිට ගාල්ල දක්වා ද, දෙවැනි අදියරින් ගාල්ල සිට මාතර දක්වා ද ඉදිකරනු ලැබීය.
     
    මෙම අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya