අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    INFOV - 2015 ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

    ජූලි 03, 2015
    කොළඹ විශාඛා විද්‍යාලය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සංනිවේදන ශාඛාව එඒව සංවිධානය කරන ලද  INFOV -2015 ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද (03) පෙරවරුවේ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී විවෘත කෙරිණි. 
     
    INFOV - 2015 යනු විශාඛා විද්‍යාලය මගින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන දැවැන්ත තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයකි.
     
    විශාකා විද්‍යාලයේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මත්මිය ඇතුළු, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ඡායාරූප  - ජනාධිපති මාධ්‍ය අංශය 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya