මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර හා සත්ව හිංසනයට එරෙහි සංවිධානයේ නියෝජිතයන් හා ජනපති අතර හමුවක්

    ජූලි 03, 2015
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ පරිසර හා සත්ව හිංසනයට එරෙහි සංවිධානයයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
     
    විශේෂ වාර්තා 03ක් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර කඩිනමින් විසදුම් ලබාදිය යුතු පරිසර ගැටලු, දේශීය මිරිදිය මත්ස්‍ය සම්පත ආනයනයට ඇතුළත් තොරතරු මෙන්ම අලි පැටුවන් ගෘහස්ථකරණය කිරීම පිළිබඳ එම වාර්තා සකස් කර ඇත.
     
    ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු ද මෙම සාකච්ඡාවට එක්ව  සිටියහ.
     
    ඡායාරූප  - ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya