මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවංගත ගත්කතුවර මාටින් වික්‍රමසිංහයන්ගේ ජන්ම සංවත්සර සැමරුම් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන්

    මැයි 30, 2015
    දිවංගත ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 125 වැනි ජන්ම සංවත්සර සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ කොළඹ ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    සැමරුම් උත්සවයට පැමිණි ජනාධිපතිතුමා මාටින් වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් දියණිය වන රූපා සපරමාදු මහත්මිය විසින් පිළිගත්තාය.
     
    මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුත් රංග වික්‍රමසිංහ මහතා ඇතුළු පවුලේ ඥාතින් ද, මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා සහ විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. 
     
    ඡායාරූප-  ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya