අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 නිවාස හා ගොඩනැගිලි ප්‍රදර්ශනය ඇරඹේ

    මැයි 30, 2015
    2015 නිවාස හා ගොඩනැගිලි ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ දී ආරම්භ කෙරිණි. 
     
    ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක් විය. 
     
    නාගරික සංවර්ධන ජලසම්පාදන හා ජලපවාහන අමාත්‍ය රවුෆ් හකීම්, ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති දේශබන්දු සුරත් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.
     
    ඡායාරූප  -  ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya