අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන තානාපතිවරයා ජනපති හමුවේ

    මැයි 29, 2015

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ මහතා ( Nobuhito Hobo) ඊයේ (28) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

     
    මෙරට ජපන් තානාපතිවරයා ලෙස කටයුතු කළ නොබුහිතෝ මහතා මෙරට සිය රාජකාරී කටයුතු නිමවා සිය රට බලා පිටත්ව යාමට පෙර මෙසේ ජනාධිපතිතුමා හමු වී ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya