අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථා සංශෝධනය සඳහා නිර්පාක්ෂිකව පැවැත්වුණු ජන හමුවට ජනපති එක් වෙයි

    අප්‍රේල් 24, 2015
    " ජාතිය එක්සත් කරන නිදහස් යුගයක් " මැයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා නිර්පාක්ෂිකව පැවැත්වුණු ජන හමුවක් ඊයේ (23) පස්වරුවේ කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පිඨයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
     
    පූජ්‍ය මාදුළුවාවේ සෝභින නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය පාඨලී චම්පික රණවක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya