අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ලෙස හේරත් යාපා පත් කෙරේ

    අප්‍රේල් 23, 2015
    කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු කම්කරු කොමසාරිස් ජනරාල් හේරත් යාපා මහතා පත් කර තිබේ.
     
    ඊට අදාළ පත්වීම් ලිපිය ඒ මහතා ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් භාර ගත්තේය.
     
    ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
     
    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya