අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජනපදයේ වැඩබලන තානාපති ඇන්ඩෘ මාන් මහතා ජනපති හමු වෙයි

    අප්‍රේල් 23, 2015
    එක්සත් ජනපදයේ වැඩබලන තානාපති ඇන්ඩෘ මාන් මහතා ඊයේ (22) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වී සාකච්ඡාවක නිරත විය.
     
    මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
     
    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya